සරණ ගුණවර්ධන ලබන 21 දක්වා යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩු නවයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද කැඳවා තිබූ අතර, එහිදි සරණ ගුණවර්ධනව ලබන 21 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය බන්ධනාගාර අධීකාරිවරයාට නියෝග කර තිබේ. පසුගිය සමයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී තම ධූරය අයුතු සහගතව භාවිතා … Continue reading සරණ ගුණවර්ධන ලබන 21 දක්වා යළි රිමාන්ඩ්